Showing posts with label E Money. Show all posts
Showing posts with label E Money. Show all posts

Wednesday, 19 June 2013

ලෙහෙසියෙන් E money හොයාගන්න ක්‍රමයක්.


ඔන්න යාලුවනේගොඩක් කාලයකින් මම post එකක් අරගෙන අවා.මේක PTC site එකක්.ඉස්සෙල්ලාම යට තියන Link එකට ගිහින් Regester වෙන්නකො.
http://adf.ly/QoaO3
Register උනාට පස්සේ account එකට log වන්න.එතකොට පහල තියන Picture එකේ තියන window එක එනවා.එකේ තියන

Earning Area
කියනතැන click කරන්න.ඊටපස්සේ CLICK LINKS/PAID TO SINGUPකියන තැන්වල click ads බලලා හරි website වලට singup වෙලාහරි සල්ලි හොයන්න පුළුවන්.එක ad එකකට 0.10$ දෙනවා.දවසට ads 5 දෙනවා.100$ උනාම cash out කරනන පුළුවන්.cash out කරනන පුළුවන් paypal හා payza වලට පමණි .ads click කරලා විතරක් මාස 2 කින් cash out කරනන පුළුවන්.එහෙනම් මමගියා.ප්‍රශ්න තියනවනම් අහන්න 
 

Friday, 7 June 2013

Seven Dollar PTC site එකෙන් කියක් හරි හොයා ගමු?


ඔන්න යාලුවනේ අද මම ඔයාලට Seven Dollar PTC site එකෙන් කියක් හරි හොයන විදිහ කියල දෙනවා.ඉස්සෙල්ලම පහල තියන link එකට ගිහින් Register වෙන්නකෝ.
http://adf.ly/QCwgQ
Register උනාට පස්සේ ඔයාලගේ Account එකට login වෙන්න.ඊටපස්සේ පහත Picture එකේ තියන විදිහට රවුම් කරලා තියන Earn money කියන තැන Click කරන්න.




ඊටපස්සේ පහත picture එකේ තියන විදිහට Click ads/Read ads යන තැන වල click කරපුවහම  Click ads කියනතැන ads 8 හා Read ads කියනතැන ads බලන්න පුළුවන්.

ad එකකට click කරට පස්සේ පහත picture එකේ විදිහට window එකක් එනවා.එකේ තප්පර 60 ගියාට පස්සේ ඉදිරියෙන් තියන අංකයට සමාන අංකයට click කරන්න.
මේකෙන් ඔයාලට දවසකට ලැබෙන ads සියල්ලම click කරොත් $77 ලබා ගන්න පුළුවන්.register වෙලා බලන්න.මමත් මේකට register වෙලා ඉන්නේ.$7000 උනාම cash out කරනන පුළුවන්.ඒ කියන්නේ මාස 3 විතර.එහෙනම් අදට මම ගියා.

Thursday, 6 June 2013

Two Dollar Click වලින් කියක් හරි හොයා ගමුද?


 ඔන්න යාලුවනේ අදත් මම අවා.අද මම ඔයාලට Two Dollar Click වලින් කියක් හරි හොයන විදිහ කියලදෙන්නි යන්නේ.ඉස්සෙල්ලාම පහල තියෙන link එකටහරි banner එකට හරි ගිහින් Register වෙන්නකෝ.
 http://adf.ly/QCwqG


Register උනාට පස්සේ account එකට Log  in වෙන්න.Log උනාට පස්සේ View Ads කියන තැන click කරලාඊටපස්සේ එන Window එකේ තියන ads වලට click කරන්න

තප්පර 30 පස්සේ ad එක තියන window එකේ උඩින් තියෙන අංකයට සමාන ඉදිරියෙන් තියන  අංකයට click කරනන.දැන් account එකට $2 ඇවිල්ල තියනවා.දවසකට ad 5 නරබන්න පුළුවන්.$1000 උනාම cash out කරනන පුළුවන්.
$2 ගානේ දවසට ad 5 click කරොත් දවසට $10 ගන්න පුළුවන්.මාස 3 ක්‌ වෙද්දී account එකට $1000 එක් වෙනවා.
Try කරලා බලන්න.මමත් මේකට register වෙලා ඉන්නේ.එහෙනම් මම ගියා.



Saturday, 25 May 2013

E-Money ඉක්මනට කීයක් හරි හොයාගන්න

 
 Click Here
ඔගොල්ලො Internet එකෙන් සල්ලි හොයන්න කැමතියි නේද…?  මම ඔයාලට අද ගෙනාවෙ ඉක්මනටම සල්ලි ටිකක් හොයාගන්න විදිහක්…  මෙඑක bux site එකක්…..  ඔයාලගෙ අතේ කීයක් හරි තියෙනවනම් මේක ගොඩක් ලේසියි… එතකොට ඉක්මනටම ගොඩක් සල්ලි  හොයාගන්න පුලුවන්…. : :D

අතේ කීයක් වත් නැති අය දුක් වෙන්න එපා එඅගොල්ලොත් මොලේ පාවිච්චිකරල වැඩ කලොත් මේකෙන් ඉක්මනට සල්ලි හොයාගන්න පුලුවන්…..
මම දැන් කියලදෙන්නම් අතේ සල්ලි නැති අයට මේක කරන්නෙ කොහොමද කියල..

මෙතන ක්ලික්ක් කරල මේකෙ register වෙන්න. නැත්තම් පල්ලෙහා තියෙන ඇඩ් එක ක්ලික්ක් කරන්න..  මේකෙ register උනාට පස්සෙ  View Ads කියල බට්න් එකක් ඇති එක ක්ලික් කරන්න.  ඊටපස්සෙ ඇඩ් ටිකක් 15ක් විතර පාට වර්ග 3ක කොටු වල ඇති.. එයින් එකක් ක්ලික් කලාම වෙමම ටැබ් එකක් ඔපන් වෙලා ඇඩ් එක ලෝඩ් වෙනව ලෝඩ් උනාට පස්සෙ ටැබ් එක ක්ලෝස් කරල දන්න….  ඇඩ් එක ලොඅඩ් වෙන්න කලින් වෙන ටැබ් එකකට ගියොත් එහෙම ඒ ඇඩ් එකෙන් සල්ලි හම්බවෙන්නෙ නැහැ…. :P
ඕය ඈඩ් මගාරින්නෙ නැතුව හැමදාම ක්ලික්ක් කරන්න ඔනෙ…

ඔහොම ඇඩ් ක්ලික් කලාට ඉතින් සල්ලි ටිකනෙ හම්බවෙන්නෙ….  දැන් තමයි නියම සාස්තරේට බහින්නෙ… ඔයා මෙඑ සයිට් එකෙන් රිෆරල්ස්ල ගන්න ඔනෙ..  ඔයාට සතියකින් ඇඩ් හරියට ක්ලික්ක් කරොත් ඔයාලට දවසකට ඩොලර් ශත 5ක් ලැබෙනවනේ ඉතින් දවස් 12 කින් ඩොලර් ශත 60ක් ඒ කියන්නේ දවස් 12හෙන් ඔයාලට පුළුවන් 3දෙනෙක් ඉන්න රිෆරල් පැක් එකක් ගන්න…  ඉතින් අනිවා ඔය රිෆරල් කෙනෙක් දවසකට අවම ඇඩ් 2ක් ක්ලික් කරනවනෙ…  ඔයා මේ විදිහට දිගටම කලොත් මාසෙ අන්තිම වෙනකොට ඔයාට 20$ ක් විතර හොයගන්න පුලුවන්.. :P

අතේ සල්ලි කියක් හරි තියෙන කෙනෙකුට ඔනෙනම් පුලුවන් Rented Referrals ල සල්ලි දීල ගන්න…    මෙකෙ Rented Referral පැක් තියෙන්නේ 3,10,20,50,100 විදිහට   කැමති එකක් ගන්න වැඩි එකක් ගහ්තොත් වැඩේ ඉක්මන්…. 

අහ්… තව මේකෙ ඩිරෙක්ට් රිෆරල් ලගෙනුත් සල්ලි හියන්න පුලුවන්නෙ… සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාගෙ රිෆරල් ලින්ක් එක අරගෙන ඔයාගෙ යාලුවන්න්ටත් කියන්න මේකට රෙගිස්ටෙර් වෙන්න කියල… එතකොට එයාල ක්ලික් කරන ඇග් වලින් ගානක් ඔයාලටත් හ්ම්බවෙනව… 
 මේ සයිට් එක ශුවර් එකටම සල්ලි ගෙවන එකක්… මේකෙන් හම්බවෙන සල්ලි පේපැල් එක හරහ හරි ඇලට් පේ එකෙන් හරි ගෙන්න ගන්න පුලුවන්….
       http://www.AWSurveys.com?R=959289
 

Tuesday, 21 May 2013

Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක්


Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im


මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව තමයි මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. ඒ නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්.


තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා  පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්.

 මේ Site එකෙන් ක්‍රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්‍රමයක් තමයි Url Shorten කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ඒ ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්‍රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්‍රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ.

Wednesday, 8 May 2013

Blog එකෙන් සල්ලි හොයමු


යාලුවනේ ඔයාලගේ බ්ලොග් එකෙන් හරි සයිට් එකෙන් හරි සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් විදිහක් ගැනයි  මම කියන්න යන්නේ 
ඉස්සෙල්ලම මේකට ගිහින් Register වෙන්න

ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ Site එකේ හරි Blog එකේ හරි Page එකේ හරි එකක හරි Link එක Copy කරලා Past කරන්නන ඊට පස්සේ Shrink තියන එක Click කරන්න 
එතකොට ඔය දුන්න ලින්ක් එකට හරියන්න පොඩි ලින්ක් එකක් දෙයි දැන් ඒ ලින්ක් එක ඔයාගේ එකේ හරි එකේ හරි දුන්න ලින්ක් එක වෙනුවට පාවිච්චි කරන්න 

අලුත් ලින්ක් එක පාවිච්චි කරනකොට Skip Add කියල තියෙන එක Click කරන්න ඕනි කියල  හැමෝම දැනුවත් කරන්න මතක තියාගන්න 

උදාහරණයක් විදිහට Google වලට දීල තියෙන ලින්ක් එක තමි මේhttp://adf.ly/5XR

දැන් කවුරු හරි ඔයාගේ අලුත් ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ Site එක හරි Blog එක හරි Page එක හරි බැලුවොත්  ඔයාට පොඩි මුදලක් ලැබෙනවා. එහෙම ගිහින් ගිහින් $5 ක් එකතු උනාම ඒ සල්ලි ටික ඔයාගේ Paypal Account එකට ගන්න පුළුවන් 
හරිද යාලුවනේ තේරුණා නේද වැඩේ? මොකක් හරි ප්‍රස්නයක් තියෙනවනම් අහන්න හොදද.