Saturday, 25 May 2013

E-Money ඉක්මනට කීයක් හරි හොයාගන්න

 
 Click Here
ඔගොල්ලො Internet එකෙන් සල්ලි හොයන්න කැමතියි නේද…?  මම ඔයාලට අද ගෙනාවෙ ඉක්මනටම සල්ලි ටිකක් හොයාගන්න විදිහක්…  මෙඑක bux site එකක්…..  ඔයාලගෙ අතේ කීයක් හරි තියෙනවනම් මේක ගොඩක් ලේසියි… එතකොට ඉක්මනටම ගොඩක් සල්ලි  හොයාගන්න පුලුවන්…. : :D

අතේ කීයක් වත් නැති අය දුක් වෙන්න එපා එඅගොල්ලොත් මොලේ පාවිච්චිකරල වැඩ කලොත් මේකෙන් ඉක්මනට සල්ලි හොයාගන්න පුලුවන්…..
මම දැන් කියලදෙන්නම් අතේ සල්ලි නැති අයට මේක කරන්නෙ කොහොමද කියල..

මෙතන ක්ලික්ක් කරල මේකෙ register වෙන්න. නැත්තම් පල්ලෙහා තියෙන ඇඩ් එක ක්ලික්ක් කරන්න..  මේකෙ register උනාට පස්සෙ  View Ads කියල බට්න් එකක් ඇති එක ක්ලික් කරන්න.  ඊටපස්සෙ ඇඩ් ටිකක් 15ක් විතර පාට වර්ග 3ක කොටු වල ඇති.. එයින් එකක් ක්ලික් කලාම වෙමම ටැබ් එකක් ඔපන් වෙලා ඇඩ් එක ලෝඩ් වෙනව ලෝඩ් උනාට පස්සෙ ටැබ් එක ක්ලෝස් කරල දන්න….  ඇඩ් එක ලොඅඩ් වෙන්න කලින් වෙන ටැබ් එකකට ගියොත් එහෙම ඒ ඇඩ් එකෙන් සල්ලි හම්බවෙන්නෙ නැහැ…. :P
ඕය ඈඩ් මගාරින්නෙ නැතුව හැමදාම ක්ලික්ක් කරන්න ඔනෙ…

ඔහොම ඇඩ් ක්ලික් කලාට ඉතින් සල්ලි ටිකනෙ හම්බවෙන්නෙ….  දැන් තමයි නියම සාස්තරේට බහින්නෙ… ඔයා මෙඑ සයිට් එකෙන් රිෆරල්ස්ල ගන්න ඔනෙ..  ඔයාට සතියකින් ඇඩ් හරියට ක්ලික්ක් කරොත් ඔයාලට දවසකට ඩොලර් ශත 5ක් ලැබෙනවනේ ඉතින් දවස් 12 කින් ඩොලර් ශත 60ක් ඒ කියන්නේ දවස් 12හෙන් ඔයාලට පුළුවන් 3දෙනෙක් ඉන්න රිෆරල් පැක් එකක් ගන්න…  ඉතින් අනිවා ඔය රිෆරල් කෙනෙක් දවසකට අවම ඇඩ් 2ක් ක්ලික් කරනවනෙ…  ඔයා මේ විදිහට දිගටම කලොත් මාසෙ අන්තිම වෙනකොට ඔයාට 20$ ක් විතර හොයගන්න පුලුවන්.. :P

අතේ සල්ලි කියක් හරි තියෙන කෙනෙකුට ඔනෙනම් පුලුවන් Rented Referrals ල සල්ලි දීල ගන්න…    මෙකෙ Rented Referral පැක් තියෙන්නේ 3,10,20,50,100 විදිහට   කැමති එකක් ගන්න වැඩි එකක් ගහ්තොත් වැඩේ ඉක්මන්…. 

අහ්… තව මේකෙ ඩිරෙක්ට් රිෆරල් ලගෙනුත් සල්ලි හියන්න පුලුවන්නෙ… සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාගෙ රිෆරල් ලින්ක් එක අරගෙන ඔයාගෙ යාලුවන්න්ටත් කියන්න මේකට රෙගිස්ටෙර් වෙන්න කියල… එතකොට එයාල ක්ලික් කරන ඇග් වලින් ගානක් ඔයාලටත් හ්ම්බවෙනව… 
 මේ සයිට් එක ශුවර් එකටම සල්ලි ගෙවන එකක්… මේකෙන් හම්බවෙන සල්ලි පේපැල් එක හරහ හරි ඇලට් පේ එකෙන් හරි ගෙන්න ගන්න පුලුවන්….
       http://www.AWSurveys.com?R=959289
 

No comments:

Post a Comment