Saturday, 29 June 2013

වින්ඩොව්ස් ස්ථාපිත කර ඇති පරිගණකයකට වින්ඩොව්ස් 8 ස්ථාපිත කරමු


ඔන්න යාලුවනේ අද මම ඔයගොල්ලන්ට වෙදගත් වෙන පොස්ට් එකක් ගේනාවා. මේකට අපිට Windows 8 DVD එක හොයාගන්න ඕන.windows 8 DVD එක නැත්නම් මෙතනින් ගිහින් download කරගන්න.



WINDOWS 8 DOWNLOAD-http://adf.ly/RJhqS
 මෙතන ටොර්රෙන්ට් FILE එකක් තියෙන්නේ.ටොර්රෙන්ට් file IDM එකෙන් download කරන හැටි බලන්න මේක කියවන්න.
 see this-http://adf.ly/RJj01

තව virtual box කියන softwere එකත් ඕනේ.එක නැත්නම් මෙතනින් ගිහින් ඔයාලගේ os එකට ගැලපෙන version එක download කරගන්න.
VIRLUAL BOX DOWNLOAD-http://adf.ly/QsoZm

දැන් වැඩේට බහිමු.පහල තියන video එක බලල වැඩේ කරන්න.ප්‍රශ්න තිබ්බොත් අහන්න.එහෙනම් මම ගියා.
යන්න කලින් මගේ FB PAGE එකට ගිහින් LIKE එකක් දාන්න...හොදේ...
https://www.facebook.com/SoftweresGamesAndTricks

No comments:

Post a Comment