SLT REVERSE DIRECTORY කියන්නේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් . ටිකක් පරණයි සමහරුනම් මේක ගැන දන්නවා ඇති .මේක හැබැයි අර ටෙලිකොම් එකෙන් දෙන එකනම් නෙමෙයි . පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් උනාට ටිකක් වටිනවා අපේ කොල්ලොන්ටනම් .මොකද මේකෙන් පුළුවන් අපිට කාගේ හරි number එක දන්නවනම්නම්බර් එක මාර්ගයෙන් ගෙදර ඇඩ්රස් එක හොයාගන්න
පාවිච්චි කරන්න එච්චර අමාරුවක් නෑ මෙතනින් ගිහින් SOFTWARE කෑල්ල බාගෙන පාවිච්චි කරන්න ;)
එහෙනම්මමගියා . ජයවේවා
download කරන්න බැයිනම් මේක බලන්න
No comments:
Post a Comment