Friday, 7 June 2013
Seven Dollar PTC site එකෙන් කියක් හරි හොයා ගමු?
ඔන්න යාලුවනේ අද මම ඔයාලට Seven Dollar PTC site එකෙන් කියක් හරි හොයන විදිහ කියල දෙනවා.ඉස්සෙල්ලම පහල තියන link එකට ගිහින් Register වෙන්නකෝ.
http://adf.ly/QCwgQ
Register උනාට පස්සේ ඔයාලගේ Account එකට login වෙන්න.ඊටපස්සේ පහත Picture එකේ තියන විදිහට රවුම් කරලා තියන Earn money කියන තැන Click කරන්න.
ඊටපස්සේ පහත picture එකේ තියන විදිහට Click ads/Read ads යන තැන වල click කරපුවහම Click ads කියනතැන ads 8 හා Read ads කියනතැන ads බලන්න පුළුවන්.
ad එකකට click කරට පස්සේ පහත picture එකේ විදිහට window එකක් එනවා.එකේ තප්පර 60 ගියාට පස්සේ ඉදිරියෙන් තියන අංකයට සමාන අංකයට click කරන්න.
මේකෙන් ඔයාලට දවසකට ලැබෙන ads සියල්ලම click කරොත් $77 ලබා ගන්න පුළුවන්.register වෙලා බලන්න.මමත් මේකට register වෙලා ඉන්නේ.$7000 උනාම cash out කරනන පුළුවන්.ඒ කියන්නේ මාස 3 විතර.එහෙනම් අදට මම ගියා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment