ඔන්න මම අද අලුත් post එකකින් අව.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ pc එකට andorid os එක install කරන්නේ කොහොමද කියල.මේ වෙඩේට අපට Files 2ක් download කරගන්න ඕනේ.
මෙතනින් ගිහින් ඔයාලගේ os එකට
ගැලපෙන virtualbox එක download කරගන්න.
මෙතැනින් ගිහින් andorid iso එක download කරගන්න.මේවා download කරගෙන පහත video එකේ තියන විදිහට වැඩේ කරනන.
වැඩේ හොදනම් comment එකක් දන්නා.එහෙනම් මම ගිය.
No comments:
Post a Comment