Monday, 24 June 2013

Firefox OS එක වින්ඩොව්ස් වල run කරමු?

එහෙමනම් අද  අපි බලමු Firefox OS එක ඔබේ පරිගණකයේ අතහදා බලන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔබේ Firefox browser එක බාවිතයෙන් මෙම link එක වෙත ගොස් ඔබේ මෙහෙයුම් පද්දතියට අදාළ download link එක ක්ලික් කර Firefox OS simulator extension එක download කර install කරගෙන ඔබේ Firefox browser එක restart කරගන්න.

මීලගට Firefox browser යේ “Tools –> Web Developer –> Firefox OS Simulator” වෙත යන්න.

මීලගට ලැබෙන Simulator dashboard එකේ ඔබට දකින්න පුළුවන් “Stopped” යනුවෙන් switch එකක්. එය මත click කල විට පහත රුපයේ පරිදි Firefox OS simulator එක ඔබට දැකගන්නට පුළුවන්.
දැන් ඔබට පුළුවන් Firefox OS එකේ අත්දැකීම විදගන්නට.
වැඩේ හොදනම් comment එකක් දාන්න.එහෙම නැත්නම් අපේ facebook page එකට ගිහින් like එකක් දන්න.
https://www.facebook.com/SoftweresGamesAndTricks

1 comment: