Thursday, 4 July 2013

Ubuntu 13.4 Install කරමු

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදීගත යුතු බව සැමදෙනාම දන්න කරුණක් වුණත් නොමිලේ දෙන Open Source ඝනයට වැටෙන සාර්ථම මෙහෙයුම් පද්ධති කීපයක්ම වර්තමානයේ දැකගන්න පුලුවන්වෙනවා. එයිනුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය විශේෂයි. අද වන විට එහි නවතම සංස්කරණය වන Ubuntu 13.4 සංස්කරණය එලිදක්වලා තිබෙනවා. ඉතින් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති වලට ප්‍රිය කරන ඕනේම කෙනෙකුට වටිනා මෙහෙයුම් පද්දතියක් ලෙසින් Ubuntu මෙහෙයුම් පද්දතිය දක්වන්න පුලුවන් වෙනවා සේම එය ගැන් උනන්දු වන අයට ඒ තම පරිඝනක වලට ස්ථාපිත කරගන්න කලින් ඒ ගැන සොයාබලන්න අවස්ථාවකුත් උබුන්ටු නිර්මාපකයන් ලබාදීලා තිබෙනවා. එහි උබුන්ටු මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කළ පසුව දකින්න ලැබෙන සෑම අංගයක්ම දැකගන්න පුලුවන්.


එමෙන්ම උබුන්ටු නව සංස්කරණයේ පිටපතක් පහලින්  බාගන්න පුළුවන් 

 http://adf.ly/RVaON

How Do Install
 

No comments:

Post a Comment