මේ දවස් වල ගේම් ගහන කාගෙත් අසාව Angry Birds සෙල්ලම් කරන එක. Mobile
පෝන් එකෙන් ගහ ගහ උන්න ගේම් එකක් ඔන්න PC එකෙනුත් ගහන්න පුලුවන් විදියට
ඇවිත්. Rovio Entertainment සමාගම නිර්මානය කරන මේ Angry Birds සෙල්ලම
මුලින්ම ආවේ ඇපල් අයි පෝන් වලට. පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් ඕස් එක දුවන ඔක්කොම මොබයිල් පෝන් වලට මේක වසංගතයක් වගේ බෝ උනා.
පරිගනකයේ දුවන්න නම් පහල ඒවා ඕනේ
OS Windows XP SP2 higher
RAM 512MB
CPU 1 GHz
Graphic OpenGL 1.3 compatible
Internet Connection required for activation
Download-http://adf.ly/RVbNg
Download-http://adf.ly/RVbjw
No comments:
Post a Comment