ඔන්න යාලුවනේ අදත් මම අවා.අද මම ඔයාලට කියලදෙන්න යන්නේ Pen Drive එකෙන් පරිගණකය Speed Up කරගන්න හැටි.මේකට අපිට ඔරිගීනල් Pen Drive එකක් හොයාගන්න වෙනවා.මම මේකට පාවිච්චි කරන්නේ Kinston Pen Drive එකක්.එක වෙඩේට හොදට ගැලපෙනවා.අපි බලමු කොහොමද එක කරන්නේ කියල.
ඉස්සෙල්ලාම ඔයාලගේ Pen Drive එක Computer එකට ගහන්න.
ඊටපස්සේ Pen Drive එකමත Right click කරලා Propertice click කරනන.ඒ කරලා ReadyBoost කියන Tab එකට Click කරන්න
ඊටපස්සේ use this device කියන එකට click කරල ඔයාලට Pen Drive එකෙන් ලබාදිය යුතු ඉඩ ප්‍රමානය තෝරලා දෙන්න.උදාහරණයක් විදිහට මම මේකට 1400MB විතර දීල තියනවා.ඒ විදිහට කරලා apply කරන්න දැන් වැඩේ හරි
වැඩේ හොදනම් comment එකක් දන්න.ප්‍රශ්න තියනවනම් අහන්න.
සැ.යු. - මෙය කලහැක්කේ Windows 7 හා Windows 7 වලින් එහා සංස්කරන වලට පමණි.
No comments:
Post a Comment