Thursday, 8 August 2013
Windows 8 සදහටම Activate කරගන්න ගමන් gadgest future එක install කරගනිමු.
ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගොඩක් වැදගත් වෙන post එකක් ගේනවා.ඒ තමයි windows 8 activate කරගන්න ගමන් gadgest pack එක install කරන්නේ කොහොමද කියල.
දැන් windows 8 නැත්නම් පහලින් ගිහින් එක download කරගෙන DVD එකකට write කරගන්න.
Download Windows 8
දැන් windwos 8 install කරලා පහල තියන activator එක download කරගන්න
Download Activator
දැන් බලමු windows activate කරන්නේ කොහොමද කියල.ඉස්සෙල්ලම Download කරගතතු file එක open කරන්න.ඊට පස්සේ click hear to lunch the activator කියන තැන click කරන්න.
දැන් පහල pic එකේ තියන විදිහට windows 8 + sever 2012 කියනතන click karanna.
ඊට පස්සේ install pirate activation කියන තැන click karanna.
ඊට පස්සේ windows activate වෙන්න පටන් ගන්නවා.ටික වෙලාවක් ගියපුවහම pc එක restart වෙනවා.ඊට පස්සේ My computer එකේ Right click කරලා propertice වලට යන්න.දැන් Pc එක activate වෙලා තියෙන්නේ.
ඒක දැන් හරි දැන් අපි බලමු gadges pack එක install කරන්නේ කොහොමද කියල මම දුන්න activator එක ඉස්සෙල්ල විදිහටම open කරගන්න.එකරලා එකේ windows 8 + sever 2012 කියන තැන click කරලා එහි ඇති windows 8 desktop gadgest කියන තැන click කරන්න.
ඊටපස්සේ එන instalation එක සාමාන්‍ය විදිහට කරගෙන යන්න එතකොට වැඩේ හරි
මම හිතනවා මේ post එක ඔයාලට වැදගත් වෙයි කියල එහෙනම් මම හියා.මගේ FB PAGE එකට like එකක් දාන්න අමතක karanna එපා.http://www.facebook.com/SoftweresGamesAndTricks
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment