යාලුවනේ ඔයාලගේ බ්ලොග් එකෙන් හරි සයිට් එකෙන් හරි සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් විදිහක් ගැනයි මම කියන්න යන්නේ
ඉස්සෙල්ලම මේකට ගිහින් Register වෙන්න
ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ Site එකේ හරි Blog එකේ හරි Page එකේ හරි එකක හරි Link එක Copy කරලා Past කරන්නන ඊට පස්සේ Shrink තියන එක Click කරන්න
එතකොට ඔය දුන්න ලින්ක් එකට හරියන්න පොඩි ලින්ක් එකක් දෙයි දැන් ඒ ලින්ක් එක ඔයාගේ එකේ හරි එකේ හරි දුන්න ලින්ක් එක වෙනුවට පාවිච්චි කරන්න
අලුත් ලින්ක් එක පාවිච්චි කරනකොට Skip Add කියල තියෙන එක Click කරන්න ඕනි කියල හැමෝම දැනුවත් කරන්න මතක තියාගන්න
උදාහරණයක් විදිහට Google වලට දීල තියෙන ලින්ක් එක තමි මේhttp://adf.ly/5XR
දැන් කවුරු හරි ඔයාගේ අලුත් ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ Site එක හරි Blog එක හරි Page එක හරි බැලුවොත් ඔයාට පොඩි මුදලක් ලැබෙනවා. එහෙම ගිහින් ගිහින් $5 ක් එකතු උනාම ඒ සල්ලි ටික ඔයාගේ Paypal Account එකට ගන්න පුළුවන්
හරිද යාලුවනේ තේරුණා නේද වැඩේ? මොකක් හරි ප්‍රස්නයක් තියෙනවනම් අහන්න හොදද.
No comments:
Post a Comment