Tuesday, 7 May 2013

Usb ports වලට password එකක් දාගමු


                                    
අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පරිගණකයේ USB Ports සදහා password එකක් දමා ගන්න ආකාරය පිලිබදවයි. ඉතින් එය බොහෝ දෙනෙකුට වැදගත් වේවි. ඔබේ පරිගණකයේ ඇති රහස්‍ය සහ ඉතා පවුද්ගලික, වැදගත් කිසිදු දෙයක් ඔබගේ පරිගණකයෙන් USB එක හරහා කිසිම අයෙකුට ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
සමහර විට ඔබට මතක ඇති අපි මීට පෙර USB Drive එකක් බාවිතා කරලා පරිගණකයට යතුරක් දමාගන්න ආකාරයපිලිබදව කතාකලා. ඉතින් එහිදී අපි බාවිතා කල Predator software එකම බාවිතා කරලා අපි‍ට මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් අද අපි බාවිතා කරන්න යන්නේ “MyUSBOnly” කියන තවත් එක් තුන්වන පාර්ශවයේ softwareඑකක්. ඉතින් අපි එම මෘදුකාංගයේ ඇති ගුණාංගයන් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලමු.
Features of MyUSBOnly:
  • Prevent data loss while you are away from home or computer.
  • Stop information leakage such as documents, photos and videos.
  • Prevent un-trusted USB storage devices from various users.
  • Secretly log all USB connect and disconnect activity.
  • Get an email notification message when an unauthorized USB storage device is connected to your PC.
How To Use It:
  • ඔබට කරන්න තියෙන්නේ පහල දී ඇති “Download” යන්න මත ක්ලික් කර එය ඔබේ පරිගණකයට download කොට, ඔබ සාමාන්‍ය software එකක් install කරනා අයුරින් පරිගණකයට ස්ථාපිත කරගන්න. එම ක්‍රියාවලිය අවසානයේ ඔබේ පරිගණකයේ system tray එකේ USB icon එකක් දැකගත හැකියි. එය මත ක්ලික් කර “General Setup” යන්න තෝරන්න.
  • අනතුරුව “Require Password” ලෙස සදහන් කර ඇති කොටුවට “0000″ (බිංදු හතරක්) ලබාදී “Allow” යන්න මත ක්ලික් කරන්න.ඔබ යොදන බිංදු හතර ඔබට වෙනස් කල හැකිය.
  •  DOWNLOAD-http://cc.cc/nmiK

No comments:

Post a Comment