AVG Anti-Virus FREE Edition කියන්නේ ඔබ බොහෝ දෙනෙක් හොදින් දන්නා ජනප්‍රිය මෙන්ම නොමිළේ ලබාගත හැකි ප්‍රතිවයිරස් මෘදුකාංගයක්. මේ වන විට AVG Anti-Virus FREE Edition වැඩසටහන ලොව පුරා මිලියන ගණනකගේ පරිගණක සදහා ආරක්ෂාව සපයනවා. මෙම ප්‍රතිවයිරස් වැඩසටහනේ බොහොම සරල UI එකක් බැවින් ඕනෑම අයෙකුට බොහොම පහසුවෙන් මෙය බාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මෙය බාවිතය හේතුවෙන් ඔබේ පරිගණකයේ වේගය මන්දගාමී වෙන්නෙත් නැහැ.
New features in version 2013:
- Improved scanning using enhanced scanning algorithms for faster scanning.
- Refined threshold for browser memory consumption.
- Boot accelerator optimizes time needed for boot up.
- Fresh and new user interface for easier navigation and better user experience.
- AVG 2013 is fully compatible with Windows 8. Download-http://cc.cc/nqsJ
No comments:
Post a Comment