ගොඩක් කාලෙකින් වටිනා පොස්ට් එකක් දන්නා හිතුව,,මේ app එකෙන් පුළුවන් google playstore එකෙන් මුදල් වවලට දෙන apps නොමිලේ ඔබගේ දුරකතනයට ලබාගන්න,
මෙතනින් Download කරගන්න
ඕක install කරගෙන පහල photo වල තියන විදිහට කරන්ඩ
1ඔයාට ඕනේ app එකට playstor එකෙන් යන්ඩ
2 දැන් ඒ app එක freestore එකට share කරන්ඩ
3 දැන් download කරන්ඩ
4 දැන් file manager එකේ ඔයා download කරපු file එක install කරන්ඩ
දැන් වැඩේ හරි හොදයිනම් like එකක් දාන්ඩ,,එහෙනම් මම ගිය,,,,...
No comments:
Post a Comment