Friday, 3 May 2013

FireFox portable app එක download කරගනිමු

ඔන්න යාලුවනේ මම අදත් අවා.මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින softwere එකක්.ඒ තමා FireFox portable app එකේ තියන විශේෂත්වයනම් මේ app එක download  කරගත්තට පස්සේ එය පරිගණකයට  install කරගන්ඩ ඕනේ නැහැ.එය පෙන් එකක උවත් රදවාගෙන ගොස් වෙනත් පරිගනකයක install නොකර පාවිච්චි කල හැක.වැඩේ හොදනම් comment එකක් දාන්න.

No comments:

Post a Comment