Tuesday, 21 May 2013

රැම් එකේ වේගය පොඩ්ඩක් වැඩි කරමුද?


යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ notepad එක පාවිච්චි කරලා අපේ රැම් එක පොඩ්ඩක් වේගවත් කරන වැඩක්.මොකද ඔයාලටත් ඇතිනෙ not responding කියන ප්‍රශ්නෙ.එකට පිළිතුරක් වශයෙන් තමා මගෙන් මේ තෑග්ග.
මුලින්ම ඉතින් notepad එක  ඕපන් කරගන්න. ඊළඟට මේ පහළ තියන code එක ඒකට paste කරන්න.
     
                                  FreeMem=Space(64000000)

දැන් ඉතින් ඒක cleanRam.vbs කියලා save කරන්න.

හරි දැන් ඉවරයි.ඕනි වෙලාවට click කරලා use කරන්න.. 

No comments:

Post a Comment